― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිහිනුම් තටාකයේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

පිහිනුම් තටාකයේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

හෝටලයක පිහිනුම් තටාකයක ගිලී තරුණයෙක් මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලුණුගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

එම තරුණයා ඊයේ (30) මිතුරන් කිහි දෙනෙකු සමඟ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර එහි ඇති පිහිනුම් තටාකයේ දිය නෑමට ගොස් ඇත.

එහිදී ඔහු පිහිනුම් තටාකයේ ගිලී ඇති අතර මිතුරන් එක්ව ඔහු ගොඩට ගෙන රෝහල්ගත කර තිබේ.

රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි මෙම තරුණයා මියගොස් ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.