― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිජය කුමාරතුංග පිළිරුවට ගල් ප්‍රහාරයක්

විජය කුමාරතුංග පිළිරුවට ගල් ප්‍රහාරයක්

දෙහිවල පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට ස්ථාපිත කර තිබෙන විජය කුමාරතුංග පිළිරුවට කිසියම් පුද්ගලයකු ගලකින් පහර දී අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වනවා.

ගල් ප්‍රහාරය එල්ල වීමෙන් පිළිරුවේ මුහුණේ වම් පස පෙදෙසට මෙලෙස අලාභානි සිදුව ඇති බවයි දෙහිවල පොලිසිය පැවසුවේ.

එලෙස පහර දුන් පුද්ගලයා පිළිබඳව හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.