27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportගෝල් ටයිටන්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ගෝල් ටයිටන්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ගෝල් ටයිටන්ස් කණ්ඩායම ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

එම ප්‍රසාද ලකුණු සටහනේ දඹුල්ල අවුරා කණ්ඩායම දෙවන ස්ථානයේත්, කොලොම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තෙවන ස්ථානයේත් පසු වේ.

තරගාවලියේ කණ්ඩායම් පහම මේ වනවිට තරග දෙක බැගින් ක්‍රීඩා කර ඇති අතර සහභාගී වු තරග දෙකම ජයගත් ගෝල් කණ්ඩායම මෙලෙස ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.