― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමියගිය කාන්තාවගේ සිරුර සොයා ගිය හමුදා සෙබළා ජීවිතක්ෂයට

මියගිය කාන්තාවගේ සිරුර සොයා ගිය හමුදා සෙබළා ජීවිතක්ෂයට

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ අභිරහස් ලෙස මිය ගිය කාන්තාවගේ සිරුර රැගෙන ඒමට ගිය යුද හමුදා කෝප්‍රල්වරයෙක් රක්ෂිතය තුලදී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම යුද හමුදා කෝප්‍රල්වරයා හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් රක්ෂිතය තුලදී ජීවිතක්ෂයට පත් වූ බවයි ලිඳුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර සඳහන් කළේ.