27.2 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරින් හා මනුෂට එජාපයෙන් පැනවූ තහනම ඉවතට

හරින් හා මනුෂට එජාපයෙන් පැනවූ තහනම ඉවතට

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරට පනවා තිබූ තහනම ඉවත් කිරීමට අද (02) රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.