30.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනතුරට ලක්වූ බස්රථ අලුත්වැඩියාවට මිලියන 465ක්

අනතුරට ලක්වූ බස්රථ අලුත්වැඩියාවට මිලියන 465ක්

වසරකට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 1400ක් පමණ අනතුරුවලට ලක්වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද සිල්වා පැවසුවේ එම බස්රථ අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කිරීමට වසරකට රුපියල් මිලියන 465ක් වැය කරන බවයි.

බස් රථ අනතුරකට ලක්වීමෙන් පසු යථා තත්ත්වයට පත් කිරීමට ගතවන කාලය තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 80ක පාඩුවක් සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.