25.6 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමොයින් අලි ටෙස්ට් පිටියට සමුදෙයි

මොයින් අලි ටෙස්ට් පිටියට සමුදෙයි

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලි ජාත්‍යන්තර ටෙස්ට් තරඟවලින් සමුගැනීමට තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ 5 වැනි තරගය තමාගේ අවසන් ටෙස්ට් තරගය බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි නොවන බව ඔහු තහවුරු කර තිබෙනවා.