30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරසකාරකයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රතු එළියක්

රසකාරකයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රතු එළියක්

ආහාර සඳහා භාවිත කිරීම තහනම් කර තිබූ නමුත් මේ දක්වා ලංකාව තුළ භාවිත කිරීමට අවසර තිබෙන රසකාරකයක් වන ඇස්පාටේම් ස්ථීරවම පිළිකා ඇති කිරීමට සමත් රසායනිකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ බව තහවුරු කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික රෝෂන් කුමාර සඳහන් කළේ.