26.7 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසචින් තෙන්ඩුල්කාර් ලංකාවේ සංචාරයක

සචින් තෙන්ඩුල්කාර් ලංකාවේ සංචාරයක

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

දකුණු ආසියාවේ යුනිසෙෆ් ළමා කලාපීය සුහද තානාපතිවරයා ලෙසයි ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

මෙම ගමනේදී සචින් තෙන්ඩුල්කාර් සබරගමුව පළාතේ පාසලකද සංචාරයක නිරත වී ඇති අතර එම අවස්ථාව සඳහා ආණ්ඩුකාර නවීන් දිසානායකද සහභාගි වී තිබේ.

සචින් ශ්‍රී ලංකාවේ දරුවන්ට කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ උත්සවයකටද සහභාගී වීමට නියමිතය.