30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාපැදියක් සොරාගත් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

පාපැදියක් සොරාගත් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

පාපැදියක් සොරකම් කළ විශ්‍රාමික පොලිස් කොස්තාපල් රියදුරෙකු කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 62 හැවිරිදි නාරම්මල, හොරොම්බාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විශ්‍රාමික පොලිස් රියදුරකු බවයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කුරුණෑගල වැව රවුම වෙලංගොල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ඉඩමට අයුතු ලෙස ඇතුළු වී මොහු පාපැදිය සොරාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.