30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමතට ඇබ්බැහි වූ පුතා නිවසේ භාණ්ඩ විකුණලා

මතට ඇබ්බැහි වූ පුතා නිවසේ භාණ්ඩ විකුණලා

මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් සොයා ගැනීම සඳහා පියාගේ රන් භාණ්ඩ සොරකම් කළ පුත්‍රයෙකු මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි රියදුරු රැකියාවක නිරත හෝමාගම දීපංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මොහු විසින් සොරාගන්නා ලද රුපියල් ලක්ෂ පහකට අධික රන් භාණ්ඩ ස්ථාන කිහිපයක උකස් කර තිබියදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.