29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපෘතුගාලයේ ලැව්ගිනි – ගම්මාන 19ක ජනතාව ඉවත් කෙරේ

පෘතුගාලයේ ලැව්ගිනි – ගම්මාන 19ක ජනතාව ඉවත් කෙරේ

පෘතුගාලයේ පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයෝ උත්සාහ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ඔඩෙමිරා නගරය අසල ඇති වූ ගින්න හේතුවෙන් 1,400 කට වැඩි පිරිසකට එම ප්‍රදේශයෙන් ඉවත් වීමට සිදුව ඇති අතර එම ගින්නෙන් මේ වන විට අක්කර 16,600 පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම ගින්න දැඩි සුළං තත්ත්වය හේතුවෙන් පෘතුගාලයේ ප්‍රධාන සංචාරක කලාපය වන Algarve හි ප්‍රදේශවලටද බලපා තිබේ.