27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචාමර සම්පත්ට එරෙහිව CID යට පැමිණිල්ලක්

චාමර සම්පත්ට එරෙහිව CID යට පැමිණිල්ලක්

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති ගාමිණී ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රජයට අයත් කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ රුපියල් බිලියන ගණනක වංචාවක් අමාත්‍යවරයාගේ අනුග්‍රහය ඇතිව සිදුවී ඇති බව ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.