30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙළුම් කුළුණේ කැටයම් දාපු තරුණියන්ට වැඩ වරදී

නෙළුම් කුළුණේ කැටයම් දාපු තරුණියන්ට වැඩ වරදී

අනතුරු ඇඟවීම් සහ නිවේදන කිහිපයක් නොතකා කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරිය අපවිත්‍ර කළ තරුණියන් පිරිසක් හසු වූ බව එහි කළමනාකාරිත්වය පවසයි.

කළමනාකාරීත්වය මරදාන පොලිස් ස්ථානයට මේ බව දන්වා චූදිතයන් පොලිසියට කැඳවා ඇත.

මාධ්‍ය මගින් දැනුවත් කිරීමෙන් පසුවත් මෙවැනි සිදුවීම් සිදුවීම කනගාටුවට කරුණක් බවයි නෙළුම් කුළුණ කළමනාකාරීත්වය පැවසුවේ.