28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

පවතින වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසකට ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අනුව කුරුණෑගල, අක්කරෙයිපත්තු, බණ්ඩාරවෙල සහ යාපනය යන ප්‍රදේශවල ජල සැපයුම ඉතා අඩු මට්ටමක පවතී.

කෙසේ වෙතත් විපතට පත් ප්‍රදේශවලට සුදුසු පරිදි ජලය නිකුත් කරන බවද සඳහන් කර ඇත.