― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම්වතිය හැරගිය දුකට කොස්තාපල් වස බීලා

පෙම්වතිය හැරගිය දුකට කොස්තාපල් වස බීලා

වස පානය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මිරිහාන පොලිස් සංදේශ කොට්ඨාශය අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

සිය පෙම්වතිය හැරයාම නිසා ඇතිවූ සිත් තැවුල මත සිය දිවි හානිකර ගැනීම සඳහා මොහු බලංගොඩ පෙට්ටිගල ප්‍රදේශයේදී වස පානය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.