31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමැලේසියාව බලා ගිය බෝට්ටුවක් පෙරළී 23ක් ජීවිතක්ෂයට

මැලේසියාව බලා ගිය බෝට්ටුවක් පෙරළී 23ක් ජීවිතක්ෂයට

මියන්මාරයේ ගැටුම් පවතින රඛිනේ කලාපයේ සිට මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට සංක්‍රමණය වෙමින් සිටි රෝහින්යා ජාතිකයන් රැගත් යාත්‍රාවක් මුහුදේ ගිලී ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන් 23 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

මුහුදේ ගිලුණු 08 දෙනෙක් බේරාගෙන ඇති අතර ඔවුන් පවසා ඇත්තේ තමන් බෝට්ටුවකින් මැලේසියාව බලා යමින් සිටි බවත් එම බෝට්ටුව මුහුද මැදදී අනතුරට පත්වූ බවත්ය.