25 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරුසියාවේ ගුවන්තොටුපොළ 02ක් තාවකාලිකව වැසෙයි

රුසියාවේ ගුවන්තොටුපොළ 02ක් තාවකාලිකව වැසෙයි

රුසියාවේ ගුවන්තොටුපොළ දෙකක් තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය හැකි බවට සැකකරන ප්‍රදේශයන්හි පිහිටි ගුවන්තොටුපොළ දෙකක් මෙලෙස වසා දමා ඇති අතර ඒ අනුව එම ගුවන්තොටුපොළවල සියලු පිටත් වීම සහ ළගාවීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වසාදැමුණු ගුවන්තොටුපොළවල් දෙකට පැමිණි ගුවන් යානා කිහිපයක් මොස්කව් ගුවන් කලාපයේ වෙනත් ගුවන්තොටුපල වෙත යොමු කර තිබේ.