31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldBarbie චිත්‍රපටය කුවේට් රාජ්‍යයේ තහනමට

Barbie චිත්‍රපටය කුවේට් රාජ්‍යයේ තහනමට

කුවේට් රාජ්‍යයේ Barbie චිත්‍රපටය තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුවේට්හි චිත්‍රපට වර්ගීකරණ මණ්ඩලයේ ප්‍රධානී ලාෆි අල්-සුබයි පැවසුවේ තම රටේ සංස්කෘතියට පටහැනි යැයි සැලකෙන චිත්‍රපට දර්ශන කපා ඉවත් කරන ලෙස තමාද ඉල්ලා සිටින බවයි.

කුවේටය මහජන ආචාර ධර්ම ආරක්ෂා කිරීමට ක්‍රියා කළ බවයි එරට විවිධා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම Barbie චිත්‍රපටය තහනම් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ලෙබනන් සංස්කෘතික අමාත්‍ය මොහොමඩ් මොර්ටාඩා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.