30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරුසියා - යුක්‍රේන යුධ ගැටුමෙන් ළමුන් 500 දෙනෙකු ජීවිතක්ෂයට

රුසියා – යුක්‍රේන යුධ ගැටුමෙන් ළමුන් 500 දෙනෙකු ජීවිතක්ෂයට

රුසියාව සමග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා ළමුන් 500 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කොට
සිටිනවා.

පසුගිය වසරේ ජුලි මාසයේ සිට මේ දක්වා රුසියානු ප්‍රහාර හමුවේ සිදු වූ මරණ පිළිබඳව දත්තවල මේ බව සඳහන් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන්
කොට සිටින්නේ.

තවත් ළමුන් 1,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.