28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමරිකාවේ ගුවන් යානයක් කඩාවැටෙයි

ඇමරිකාවේ ගුවන් යානයක් කඩාවැටෙයි

ඇමරිකාවේ ගුවන් යානයක් මිචිගන් ප්‍රදේශයේ රථගාලක් වෙත කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් සරඹ සංදර්ශනයක් අතරතුරදී මෙම යානය කඩා වැටී ඇති අතර යානය කඩා වැටීමට පෙර නියමුවන් ඉන් ඉවත්වීමට සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සුළු තුවාල ලැබූ ඔවුන් පිරිස රෝහල්ගත කර තිබේ.