23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇමෙරිකාවේ නිවසක විශාල පි+පිරීමකින් 5ක් ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ නිවසක විශාල පි+පිරීමකින් 5ක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රදේශයේ නිවසක විශාල පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන්ම ඉන් නිවාස 2කට දැඩි හානි ද සිදුව ඇති බව සඳහන් වේ.

සිදු වූ මෙම අනතුරින් එම නිවාසවල සිටි පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් පිරිසක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.

එමෙන්ම මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි මත පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.