28.9 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝවිලේදී රුපියල් 85,000කට වෙන්දේසි වූ අඹ ගෙඩිය

කෝවිලේදී රුපියල් 85,000කට වෙන්දේසි වූ අඹ ගෙඩිය

වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් 85,000ක මුදලකට වෙන්දේසි වූ බව කෝවිලේ පාලක සභාව පවසනවා.

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකු විසින් වෙන්දේසියේදී මෙම අඹ ගෙඩිය මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ දිනවල වවුනියාව දිස්ත්‍රික්කයේ කෝවිල්වල වාර්ෂික පූජාවන් පැවැත්වෙන අතර ඒ අතර තුර වෙන්දේසි ද ක්‍රියාත්මක වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මීට පෙර වවුනියාව දිස්ත්‍රික්කයේ කෝවිලක පූජා වට්ටියක් ලක්ෂ 10ක මුදලකට අලෙවි වී සිද්ධියක්ද වාර්තා වුණා.