31.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දුගේ ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක්

දේශබන්දුගේ ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක්

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තමන්ගේ ෆේස්බුක් පිටුවට කිසියම් අයෙක් අනවසරයෙන් ඇතුළු වී ඇති බවත් එබැවින් මෙම ෆcඑබූක් පිටුව හරහා සිදුකරනු ලබන කිසිදු තොරතුරක් තමන් විසින් පලකරනු ලබන්නක් නොවන බවත් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙසත්ය.