27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති 11ක් මග නවතී

නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති 11ක් මග නවතී

රජයේ ආයතන අතර පවතින ගැටලු හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළ ව්‍යාපෘති 11 ක් නවතා දමා ඇති බව අනාවරණය වී තිබේ.

ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ
එම ව්‍යාපෘති 11 සඳහා රුපියල් මිලියන 2531 කට ආසන්න මුදලක් වියදම් කර ඇති බව ත් මේ හේතුවෙන් මෙරට ජනතාවට එහි ප්‍රතිලාභ අහිමි වී ඇති බවත්ය.