30.6 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්ති දෙකක් මැද සිර වූ පාසල් දැරිය බේරාගන්න මෙහෙයුමක්

බිත්ති දෙකක් මැද සිර වූ පාසල් දැරිය බේරාගන්න මෙහෙයුමක්

කළුතර ප්‍රදේශයේ පාසලක බිත්ති දෙකක් අතර සිර වී සිටි සිසුවියක් විනාඩි 30ක පමණ මෙහෙයුමකින් පසු මුදාගැනීමට හැකිව තිබෙනවා.

දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් මෙලෙස බිත්ති දෙක අතර සිරව ඇති අතර කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ඇයව මෙලෙස බේරාගැනීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ස්පැඩර් නමැති උපකරණයක් ආධාරයෙන් හයිඩ්‍රොලික් වායුව මඟින් බිත්ති දෙකට තෙරපුමක් ලබා දී දැරිය බේරාගත් බවයි මෙම මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන් පැවසුවේ.