26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකාම්බෝජයේ පාසලකින් බෝම්බ 2000ක් හමුවෙයි

කාම්බෝජයේ පාසලකින් බෝම්බ 2000ක් හමුවෙයි

කාම්බෝජයේ පාසල් භූමියක පොළොව යට තිබී එරට සිවිල් යුද්ධයේදී පිපිරීමට ලක් නොවූ දහස් ගණනක් බෝම්බ කොටස් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පාසලේ උද්‍යානයක් සැකසීමේදී මෙම බෝම්බ තොගය මතු වී ඇති අතර පාසලේ තිබී බෝම්බ 2,000ක් පමණ මේ වන විට සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රටේ පැවති ම්ලේච්ඡ ගැටුම්කාරී තතත්ත්වය සහ ඇමෙරිකානු බෝම්බ හෙළීම හේතුවෙන් කාම්බෝජය දැඩිව බෝම්බ ගහණයකට ලක්වූ රාජ්‍යයක් ලෙසයි සැලකෙන්නේ.