25.6 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොරෙන් විදේශගත වූ මහාචාර්යවරුන්ට එරෙහිව පියවර

හොරෙන් විදේශගත වූ මහාචාර්යවරුන්ට එරෙහිව පියවර

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරයකින් තොරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විදේශගත විය නොහැකි බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා.

කිසියම් මහාචාර්යවරයකු රහසිගතව විදේශගත වී ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව එම සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.