25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද

මහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද (16) සිදු කිරීමට නියමිතය.

අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 30 වනදා වීදි සංචාරය කිරීමෙන් අනතුරුව 31 වැනිදා දිය කැපීමේ මංගල්‍යයෙන් පසු දහවල් පෙරහැර සිදුකරනු ලබයි.

ඉන්පසු ජනාධිපතිවරයාට පෙරහර සංදේශය භාරදීමෙන් අනතුරුව පෙරහර මංගල්‍යය නිමාවීමට නියමිතය.