27.8 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතබ්බෝව රක්ෂිතයේ ගින්නක්

තබ්බෝව රක්ෂිතයේ ගින්නක්

ඊයේ (16) පස්වරුවේ හදිසියේම තබ්බෝව රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

පොලිසිය පැවසුවේ මෙම ගින්නෙන් තබ්බෝව රක්ෂිතයේ අක්කර 50ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.

පොලිසිය, යුද්ධ හමුදාව සහ වනජීවි නිලධාරීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.