30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණේ ජල අර්බුදය උඝ්‍ර වෙයි

දකුණේ ජල අර්බුදය උඝ්‍ර වෙයි

දකුණු පළාතේ පානීය ජල අර්බුදය උඝ්‍ර වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණඩලය පවසයි.

මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙම් දකුණේ තංගල්ල, බෙලිඅත්ත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක මෙම පානීය ජල අර්බුදය දක්නට ලැබේ.

කෙසේනමුත් එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ජල බවුසර යොදා ගනිමින් අදාළ ප්‍රදේශ වලට ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි.