22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාදිවෙල මන්ත්‍රී නිවාස අසළ සම්බාහන මධ්‍යස්ථාන 42ක්

මාදිවෙල මන්ත්‍රී නිවාස අසළ සම්බාහන මධ්‍යස්ථාන 42ක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිතර නිදහසේ ගැවසෙන කෝට්ටේ, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීරණය අවට ස්පා 42ක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම අමතමිනි.

ආයුර්වේද පුවරු ගසා පවත්වාගෙන යන මෙම ස්පාවල එක අයකුගෙන් රුපියල් 5000ක් අයකර ගන්නා බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.