28.4 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldආර්ජන්ටිනාවේ ධාවනය වෙමින් තිබූ බස් රථයක ගින්නක්

ආර්ජන්ටිනාවේ ධාවනය වෙමින් තිබූ බස් රථයක ගින්නක්

අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථයක් එක්වරම ගිනිගැනීමකට ලක්වීමේ සිදුවීමක් ආර්ජන්ටිනාවෙන් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඹුඑනොස් ඇඉරෙස් හි පිහිටි අධිවේගී මාර්ගයක මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ සිටි මගීන් පිටතට පැන දිවි බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.