33.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල අර්බුදයෙන් ලක්ෂ 2කට දැඩි පීඩා

ජල අර්බුදයෙන් ලක්ෂ 2කට දැඩි පීඩා

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (18) දිනය වනවිට දිස්ත්‍රික් 15ක පවුල් 60,943කට අයත් පුද්ගලයන් 210,652ක් පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.