27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාර්ග සංවර්ධන අධිකාරිය පෞද්ගලීකරණය කරන්නේ නෑ

මාර්ග සංවර්ධන අධිකාරිය පෞද්ගලීකරණය කරන්නේ නෑ

මාර්ග සංවර්ධන අධිකාරිය කිසිසේත්ම පෞද්ගලීකරණය නොකරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) එම අමාත්‍යාංශයේ පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අධිවේගී මාර්ග සහස්යා සමාගමට කැබිනට් අනුමැතියකින් පවරා දෙනු ලැබුවේ ශේෂ පත්‍රයට වත්කම් වැඩි කර ගැනීමේ අරමුණින් බවයි.