30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෘත්‍රිම පාද, සුදු සැරයටි බදු ඉවතට

කෘත්‍රිම පාද, සුදු සැරයටි බදු ඉවතට

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ආනයනය කෙරෙන උපකරණවල සියලු බදු ඉවත් කිරීමේ යෝජනාව මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි වලේබොඩ පැවසීය.

මෙම බදු අය කිරීමෙන් ආබාධිත තැනැත්තන් අසාධාරණයට ලක් වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව කෘත්‍රිම පාද, කෘත්‍රිම අත්, සුදු සැරයටි හා ශ්‍රවණ උපකරණ ඇතුළු ආබාධිත පුද්ගලයෝ භාවිත කරන උපකරණ 86ක බදු ඉවත් කිරීමට නියමිතය.