27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් සිංගප්පූරුවට

ජනපති රනිල් සිංගප්පූරුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙදින නිල සංචාරයක් සඳහා අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටි බවයි වුණේ.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද (21) දින අලුයම 12.50ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරණ ගුවන් යානයෙන් මෙරටින් පිටත්ව ගිය බවයි ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.