27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් සිංගප්පූරු ජනපතිනිය හමුවෙයි

ජනපති රනිල් සිංගප්පූරු ජනපතිනිය හමුවෙයි

සිංගප්පූරුවේ නිල සංචාරයකට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර එරට ජනාධිපතිනිය වන හලිමා යාකොබ් හමු වී තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා අද (21) අලුයම 12.50ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියා.