33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපරෙවි දූපතේ බෝට්ටු සේවාව යළි ඇරඹේ

පරෙවි දූපතේ බෝට්ටු සේවාව යළි ඇරඹේ

ත්‍රිකුණාමලය වරායේ සහ නිලාවේලි දූපතේ මුහුදු ගමන් යළි ආරම්භ කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය පසුගියදා (19) ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.

ඒ අනුව දෙස් විදෙස් සංචාරකයින්, පාසල් සිසුන්, නාවිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට මෙම අවස්ථාව උදාකර දී තිබෙනවා.

මේ හරහා නිලාවේලි දූපතේ කොරල්පර නැරඹීම සඳහා ආරක්ෂිත සහ දැරිය හැකි මිලකට බෝට්ටු පහසුකම් සැපයීමට අවස්ථාව ලැබී තිබේ.