27.8 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහනුවර ප්‍රථම කුඹල් පෙරහැර අද

මහනුවර ප්‍රථම කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහැර අද (21) වීදි සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව අද (21) පස්වරු 7.10ට ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිටින් කුඹල් පෙරහර ගමන් ආරම්භ කෙරෙන අතර දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන්ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.