23 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩබලන අමාත්‍යවරු 04ක් පත් කෙරේ

වැඩබලන අමාත්‍යවරු 04ක් පත් කෙරේ

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස අද සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනෙකු වැඩ බලන අමාත්‍යවරුන් ලෙස පත් කර තිබෙනවා.

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ පත් කර තිබෙනවා.

එමෙන්ම වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් හා සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ වැඩබලන අමාත්‍යවරයා ලෙස අනුප පැස්කුවල් පත්කර තිබෙනවා.