26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවියළි කාලගුණයෙන් අක්කර 50,000කට හානි

වියළි කාලගුණයෙන් අක්කර 50,000කට හානි

වියළි කාලගුණය හේතුවෙන් වගා හානිවූ ගොවිබිම් ප්‍රමාණය අක්කර 50,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම තත්ත්වය දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

එමෙන්ම උඩවලව ප්‍රදේශයේ පමණක් වගා හානි ගණනය කිරීම සඳහා කණ්ඩායම් 5 ක් යොදවා ඇති බව අමාත්‍යවරයා පැවසීය.