25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගුරුවාතොට ඝාතනයේ සැකකරු බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට

අගුරුවාතොට ඝාතනයේ සැකකරු බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට

අගුරුවාතොට තරුණ මවක් සහ මාස එකොළහක දැරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වරකාගොඩ සල්ගස් වත්ත මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර ඊයේ (22) පස්වරුවේ කළුතර මල්වත්ත බන්ධනාගාරයේදීයි ඔහුගේ මළ සිරුර හමු වී ඇත්තේ.

සැකකරු අගුරුවාතොට පදිංචිව සිටි 24 හැවිරිදි මවක් හා මාස 11 ක් වයසැති බිළිදියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවිය.