26.1 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋදයංගට රට යන්න අවසර

උදයංගට රට යන්න අවසර

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට විදේශ ගතවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නා.

උදයංග වීරතුංග 2023 නොවැම්බර් 22 දක්වා විදේශගත වීමට අවසර ඉල්ලා තිබුණි.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට යුක්රේනයෙන් මිග් 27 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමේ දී රාජ්‍ය මුදල් අවභාවිත කළැයි චෝදනා එල්ල වී තිබේ.