26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් යළි දිවයිනට

ජනපති රනිල් යළි දිවයිනට

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයකට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) අලුයම යළි දිවයිනට පැමිණ තිබේ.

ඊයේ දිනයේදී සිංගප්පූරුවේ අගමැතිවරයා සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ ජනපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ආරක්ෂාව වෙනුවෙන් සාර්ථක සාකච්ඡා මාලාවකට ද සහභාගි වීම විශේෂත්වයකි.