25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportසිම්බාබ්වේ ක්‍රීඩක හීත් ස්ට්‍රීක් මියයාමේ කතාව බොරු

සිම්බාබ්වේ ක්‍රීඩක හීත් ස්ට්‍රීක් මියයාමේ කතාව බොරු

සිම්බාබ්වේ විශිෂ්ථතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ හීත් ස්ට්‍රීක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට පැතිර යන පුවත් අසත්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මියගිය බවට බොහෝ මාධ්‍ය වාතා කළ අතර එම මාධ්‍ය වාර්තා පළ වී පැය කිහිපයකට පසුව හිටපු සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක හෙන්රි ඔලොංගා සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් හීත් ස්ට්‍රීක් ජීවතුන් අතර සිටින බව තහවුරු කර තිබේ.