31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඹේවෙල අනවසර මැණික් ගැරීමට ඇමතිගෙන් වැට

අඹේවෙල අනවසර මැණික් ගැරීමට ඇමතිගෙන් වැට

මෙරට වැඩිම වටිනාකමකින් යුතු මැණික් ප්‍රමාණයක් අඹේවෙල කිරි ගොවිපොළ ආශ්‍රිත භූමියේ ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව අමාත්‍යවරයා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ එම භූමියේ සිදු කරන අනවසර මැණික් ගැරීම් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකර ඒවා නැවැත්වීමට පියවර ගන්නා ලෙසයි.