28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්නාරමේ වෙඩි තැබීමක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

මන්නාරමේ වෙඩි තැබීමක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

මන්නාරම මුල්ලිකණ්ඩාල් ප්‍රදේශයේදී අද (24) පෙරවරුවේ පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිසය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 55 හා 47 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක් වන අතර පාළු ස්ථානයක සිදු වූ මෙම වෙඩි තැබීම කුමන අරමුණකින් සිදු කළාදැයි මෙතෙක් අනාවරණ වී නොමැත.

රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ මෙය රිය අනතුරක් නොව වෙඩි තැබීමක් බවයි.