26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldවැග්නර් නායකයා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

වැග්නර් නායකයා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

රුසියා – යුක්‍රේන යුද්ධයේදී රුසියාවට පක්ෂග්‍රාහීව කටයුතු කර පසුව රුසියාවට එරෙහිව කැරැල්ලක් නිර්මාණය කළ වැග්නර් කුලී හමුදා නායක ‍Yevgeny Prigozhin ගුවන් යානා අනතුරකින් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Prigozhin සහ වැග්නර් කණ්ඩායමේ අණදෙන නිලධාරි Dmitry Utkin ඇතුළු මගීන් හත් දෙනෙකුගේ මෙම අනතුරෙන් මියගොස් ඇති බවයි.

එසේම ඔවුන් ඇතුළු අදාළ යානයේ සිටි 10 දෙනෙකු අනතුරෙන් මියගිය බව ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති අතර රුසියාවේ – මොස්කව් නගරයට උතුරින් මෙම ගුවන් යානය කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.