30.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

ඇමරිකා එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු ඊයේ (24) ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාරවීමෙන් අනතුරුවයි.

ට්‍රම්ප්ගේ උස අඩි හයක් අඟල් තුනක් (මීටර් 1.9) ලෙසත්, ඔහුගේ බර රාත්තල් 215ක් (කිලෝග්‍රෑම් 97ක්) ලෙසත්, ඔහුගේ හිසකෙස් වර්ණය ‘Blond or Strawberry’ ලෙසත් බන්ධනාගාරය විසින් ලැයිස්තුගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2020 වසරේදී පැවැත් වූ ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔහුඉට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.